විදෙස්

ඉරාන පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ සැකකරුවන් හෙළි වෙයි

(උදයම්,ඉරානය)   –  ඉරානයේ , ටෙහෙරාන් නුවර පිහිටි පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනි කෞතුකාගාරයට මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ  ISI සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයන් පිරිසක් බවට හෙළි වෙයි.

එමෙන්ම එරට ආරක්ෂක අංශ පවසන්නේ තවත් මෙවැනිම ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් පිළිබඳවද තොරතුරු ලැබී ඇති බවය.

මෙම ප්‍රහාරය පිටුපස සෞදි අරාබිය සහ ඇමරිකාව සිටින බවට ඉරානය චෝදනා කරයි.

Related posts

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් නයිජීරියාවෙන්

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment