ව්‍යාපාරික

“Bezza” සෙඩාන් වර්ගයේ මෝටර් රථය දැන් ශ්‍රී ලංකාවේ(වීඩියෝව)

(උදයම්,කොළඹ)  – මැලේසියාවේ Perodua සමාගම විසින් නිෂ්පාදනය කරන “Bezza” සිඩාන් වර්ගයේ මෝටර් රථය ඊයේ දිනයේ (06) ලංකාවේ වෙළඳපොළ වෙත Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් හඳුන්වාදෙන ලදී.

මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර 2016 වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය ලෙසින්ද සම්මානයට පාත්‍ර වී ඇති අතර මෙම මෝටර් රථය 3690,000/= විශේෂිත හඳුන්වා දීමේ මිලකට ලංකාවේ අලෙවි වීමට නියමිතය.

එසේම මෙම මෝටර් රථය 1000 cc VVT-i එන්ජිමකින් සමන්විත අතර Dual Air Bag, ABS, EBD වැනි ආරක්‍ෂිත උපාංග වලින් සමන්විත වේ.

[ot-video][/ot-video]

Related posts

ලබන වසරේ සිට ආනයනය කරන ඇඳුම් සඳහා බද්දක්

Mohamed Dilsad

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

Mohamed Dilsad

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment