විදෙස්

මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක වෙඩි තැබීමක්.34 දෙනෙකු මරුට

(උදයම්,මැනිලා)   – මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කෙසේවෙතත්  වැඩි පිරිසක් මරණයට පත්වී ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් පසු ඇතිවු විෂ දුමක් ආඝ්‍රහණය කිරීමෙන් පසුව බව මැනිලා නුවර පොලිස් බලධාරීන් ප්‍රකාශකර ඇත.

මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන් නාන කාමර තුල මියගොස් සිටි බව ද විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment