Trending News

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක්

(උදයම්,කොළඹ)   –  ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද දහවල් 12 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තවේ.
මීට සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දීමක් කර ඇත.
ආපදා තත්ත්වයත් පහව යාමත් සමඟ ඇති වන ගැටළු හා ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

ஞானசார தேரரின் மேன்முறையீட்டு மனு இன்று

Mohamed Dilsad

[UPDATE] – Disaster death toll rises to 202: 629,742 People of 163,701 families affected

Mohamed Dilsad

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

Editor O

Leave a Comment