ප්‍රමුඛ පුවත 1

මෙරට විපතට පත් වූවන් වෙත දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි

(උදයම්,කොළඹ)   –  මෙරට ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි.

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිවේදනයක් යොමු කරමින් සිය ශෝකය පල කර තිබේ.

ශ්‍රී ලංකාවේ මියගිය සහ විපතට පත්වූවන් වෙනුවෙන් තමන් පුණ්‍යානුමෝදනා කරන බවද එතුමන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

Related posts

නාවික හමුදාව විසින් ගාලූමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

බගවන්තලාවේ ඇළ මාර්ගයකින් හමුවු මැණික් ඉල්ලම් තොගය වෙන්දේසි කෙරේ

Mohamed Dilsad

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment