ප්‍රමුඛ පුවත 1

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 4 දෙනෙකු පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිරකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු මිනීමැරුම් චෝදනා ලද රැඳවියෙකු බවත් අනෙක් තිදෙනා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලද රැඳවියන් බව වාර්තාවේ.

බන්ධානාගාරයේ තාත්පයක් සිදුරු කර මෙම රැඳවියන් පැනගොස් ඇති බව මේ වනවිට අනාවරණ වී ඇත.

මෙම රැදවියන් පළා යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

Mohamed Dilsad

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය සතියකට වැසේ.

Mohamed Dilsad

ලොව උසම තැනක නම් රැන්දු ශ්‍රී ලාංකික තරුණයෙක් මව් බිමට(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment