ව්‍යාපාරික

පොල් ආශ්‍රිත නිෂ්පාදන වල මිලත් ඉහළට

(උදයම්,කොළඹ)  –  පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල්  60ත් 80ත් අතර පවති.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

යළිත් කහකුඩු හිඟයක්

Mohamed Dilsad

තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment