Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා ට අත්වූ ඉරණම…!

ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ප්‍රහාරකයින් සිව්දෙනෙකු විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 53 හැවිරිදි ඔහු ට්‍රිපොලි අගනුවරට නිරිත දෙසින් කිලෝමීටර් 136 ක් (සැතපුම් 85) දුරින් පිහිටි සින්ටාන් නගරයේ දී මෙසේ ඝාතනය කර තිබෙනවා.

එමෙන්ම ගඩාෆි පවුලට සමීප ආරංචි මාර්ගයක් ප්‍රකාශනයට සඳහන් කර ඇත්තේ අඟහරුවාදා සවස සයිෆ් අල්-ඉස්ලාම්ගේ නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පළා පළාගොස් ඇති බවයි.

එමෙන්ම තුවක්කුකරුවන් ගඩාෆිගේ නිවසේ ආරක්ෂක කැමරා අක්‍රිය කර ගැටුමකින් අනතුරුව ඔහුට වෙඩි තැබූ බව වාර්තාවල සඳහන්.

Related posts

கிரிகெட் போட்டிகள் தற்காலிகமாக பிற்போடப்பட்டது

Mohamed Dilsad

உலகிலேயே மிக உயரமான கட்டிடத்தில் இலங்கை தேசிய கொடி

Mohamed Dilsad

சவுதியில் கொலையுண்ட தமிழ்பெண் தொடர்பில் விசாரணைகள்

Mohamed Dilsad

Leave a Comment