Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරාම ලාදුරු අවධානමක්…! | වැඩිම පිරිස වයස 25-50 අතර

එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත් කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු රෝගීන් වාර්තා වී ඇති බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර පැවසුවාය. 

මෙරටින් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60%ක් පමණ පිරිමින් බවත්, වයස අවුරුදු 25-50 අතර පසු වන ශ්‍රම බළකායට සක්‍රිය දායකත්වයක් දැක්විය හැකි අය වැඩි වශයෙන් රෝගයට ගොදුරු වීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

කොටි 10ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

இன்னும் 3 நாட்களில் காலநிலையில் மாற்றம்..

Mohamed Dilsad

“Hope Sri Lanka will soon come out of current predicament” – Former Maldives President

Mohamed Dilsad

Leave a Comment