Trending Newsඑසැන පුවත්දේශීය

නවම් පෝය දිනය අද

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම, ඇතුළු සිදුවීම් රැසක්ද වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේ ද අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.

නවම් පොහොය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

இரண்டு நாள் சுற்று பயணம் சென்ற பிரதமர் மோடி

Mohamed Dilsad

சுதந்திரக் கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் நாளை

Mohamed Dilsad

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment