Trending Newsඑසැන පුවත්දේශීය

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත් එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකාවේ උපවාස කර මියගියේ කොටි සංවිධානයේ සාමාජිකයෙකු පමණක් බවත් ඊට හේතුව එම සංවිධානය ඔහුට මිය යන්නට ඉඩදීම බවත් ලක්ෂ්මන් නිපුනආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

Mohamed Dilsad

UNP to stage protest at Lipton Circus today

Mohamed Dilsad

Leave a Comment