Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා – එංගලන්ත 20-20 තරඟය ඇරඹීමට වැස්ස බාධාකරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාදවී තිබේ.  ඒ අනුව එය පස්වරු 06.45ට සිදු කිරීමට නියමිතය. 

පස්වරුවේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට සුළු වර්ෂාවක් පතිත විය. කෙසේ වෙතත් මේ වනවිට වර්ෂා නතරවී ඇති බවට තොරතුරු වාර්තා වූවත් කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.

මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෲක් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි. 

Related posts

විදුලි ගාස්තුවල වෙනසක්

Mohamed Dilsad

வீட்டில் பாம்பு வளர்க்கும் சுஷ்மிதா

Mohamed Dilsad

3 பதில் அமைச்சர்கள் பதவிப்பிரமாணம்

Mohamed Dilsad

Leave a Comment