Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද, දැනට පදිංචි නිවසට ඉහළින් ඩ්‍රෝන යානාවක් පියාසර කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පදිංචි කිරුලපන නිවසට ඉහළින් 27 වෙනිදා දහවල් කාලයේ, ඩ්‍රෝන යානාවන් දෙවතාවක් පියාසර කර ඇතැයි පොලීසිය ට පැමිණිල්ලක් කර ඇත.

මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතාරක්ෂාවට තර්ජනයක් බවත් මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් තවම ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.තවද මෙම ඩ්‍රෝන පියාසර කරවීම සංවිධානාත්මකව කරන ලද්දක්දැයි බරපතළ සැකයක් මතුවන බවද එම ආරංචිමාර්ග සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම නිල නිවසින් නික්ම යෑමෙන් පසුව කිරුලපන නිවසක දැනට වාසය කරයි.

Related posts

SLFP decides to ask Prime Minister to resign before No-Confidence Motion

Mohamed Dilsad

ආසාදිතයන් කඩිනමින් සොයාගැනෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදුකිරීමට අවසර

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment