Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරීන් පහරදුන්, පියතුමා කොළඹ ජාතික රෝහලට

පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පහරදීම නිසා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කතෝලික පියතුමා කොළඹ ජාතික රෝහල ට ඊයේ (25) සවස මාරුකර යවා තිබේ.

පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් කොටදෙණියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඊයේ (24) ඇතුළත්ව තිබුණි.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊයේ (24) මීගමුව රෝහලට පැමිණ පියතුමාගේ සුවදුුක් බලා ඇත. ඉන් පසු පියතුමා කොළඹ ජාතික රෝහල ට මාරුකර තිබේ.

Related posts

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

Highest rainfall reported in Dunkeld estate

Mohamed Dilsad

කොළඹ වාහන තදබදය විසදන්න ත්‍රිවිද හමුදා සහය

Mohamed Dilsad

Leave a Comment