Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න මහතා, වැඩතහනමකට ලක්කර තිබේ.. ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

Mohamed Dilsad

PHI ට ආයුධයකින් පහරදුන් සැකකරු සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Error in computer system at Postal Department

Mohamed Dilsad

Leave a Comment