Trending Newsඑසැන පුවත්දේශීය

හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.

පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Related posts

இந்திய கடற்றொழிலாளர் மீது துப்பாக்கிச் சூடு நடத்த வேண்டிய தேவை இலங்கை கடற்படைக்கு இல்லை – கடற்படைத் தளபதி

Mohamed Dilsad

வர்த்தக நிலையம் ஒன்றில் தீபரவல்

Mohamed Dilsad

මෙහෙමත් අපරාධයක්

Mohamed Dilsad

Leave a Comment