Trending Newsඑසැන පුවත්දේශීය

අලව්වේ වෙඩි තැබීමක්

අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ කවිඳු නිමේෂ නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා වීරේ මැටියගනේ නාරම්මල යන ලිපිනයේ පදිංචිව අයෙකු බව පොලීසිය පැවසීය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල දේහය කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබේ

සිද්ධිය සම්බන්ධවය අලව්ව පොලීසිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Related posts

இந்திய பிரதமரை சந்தித்தார் பிரதமர்

Mohamed Dilsad

அனுருத்த பொல்கம்பொல பிணையில் விடுதலை

Mohamed Dilsad

ජනපති නිල සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment