Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රබල අකුණු අවධානමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිිිහැකි බවයි…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.

ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහ ජනතාවට අවවාද කර ඇත.

Related posts

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

துருக்கி மீது விதிக்கப்பட்ட பொருளாதாரத் தடைகள் நீக்கம்

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment