Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉරාන විරෝධතාවලින් හතලිකට වැඩි පිරිසක් මියගිහින්

ඉරානයේ  ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් හතලිහකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වේ.

පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක ජනතාව මේ සඳහා සහභාගී වී සිටිති.

විරෝධතා පාලනය කිරීම වෙනුවෙන්  රට පුරා අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි කිරීමක් සිදු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

තම උත්තරීතර නායකයාට එරෙහිව  ජනතාව මෙලෙස නැගී සිට ඇත්තේ වසර ගණනාවකට පසුවය.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීමත් මෙම විරෝධතාවට හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2.14 ක් දිවයිනට

Mohamed Dilsad

ආචාර්ය උපාධියක් හදාරන්න රජයේ සේවකයන්ට ලැබුණු අවසරය

Mohamed Dilsad

“Previous regime’s repression blocked post-war investment boom” – Mangala tells Economic Summit

Mohamed Dilsad

Leave a Comment