Trending Newsඑසැන පුවත්දේශීය

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද (09) උදේ 11ට වසාදමයි

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද (09) දිනයේ පෙරවරු 11 වන විට දරුවන් සහ ගුරුවරුන්ට නිවාඩු ලබාදී පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමක් සිදුකර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව වාර්තා වෙයි.

Related posts

Showers and winds expected around the island – Met. Department

Mohamed Dilsad

Sri Lanka and Nepal to promote tourism

Mohamed Dilsad

காற்றுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment