Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැටේ

නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය පැවසීය.

එම ගුවන් යානය නුවරඑළිය පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.

Related posts

நச்சுக் காற்றினால் கண்கள், மூக்குகளில் ரத்தக் கசிவு -அதிர்ச்சியில் மக்கள்

Mohamed Dilsad

100க்கு மேற்பட்ட பள்ளி மாணவிகள் மாயம்

Mohamed Dilsad

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O

Leave a Comment