Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ඇමති හරිනිට එරෙහි විශ්වාසභංගයට, විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් අත්සන් තබති

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ට එරෙහි, විශ්වාසභංග යෝජනාව ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු, , පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (07) අත්සන් තැබූහ.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් හරිනි අමරසූරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් අත්සන් කර තිබේ.

විශ්වාසභංග යෝජනාවට පළමුවෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා ඇත.

Related posts

Swamy wants Sri Lankan Tamil leaders to work with Premier Rajapaksa

Mohamed Dilsad

இலங்கை ரூபா மேலும் வீழ்ச்சியடைந்துள்ளது

Mohamed Dilsad

Transport Ministry to purchase 500 buses to boost transport service

Mohamed Dilsad

Leave a Comment