Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ උපකාරක පංති තහනම් කරයි

උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. .

යම් අයෙකු හෝ ආයතනයක් අදාළ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි දෙයක් සිදුවුවහොත් ඒ පිළිබඳ ළඟම පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හෝ 1911 ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. .

උසස් පෙළ විභාගයේ නොපැවැත්වුණු විෂයන් 2026 ජනවාරි මස 12 වන දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ

Related posts

Switzerland and Sri Lanka plan closer cooperation

Mohamed Dilsad

Welikada Prison riot: Emil Ranjan Lamahewa further remanded

Mohamed Dilsad

கர்ப்பிணித் தாய்மாருக்கு போஷாக்கு நிவாரணம்

Mohamed Dilsad

Leave a Comment