Trending Newsඑසැන පුවත්දේශීය

නවීන් දිසානායකට එක්සත් ජාතික පක්ෂයේ තනතුරක්

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එජාප උප සභාපතිවරයා ලෙස පත් කර ඇත. .

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇතැයි සඳහන්.

ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින  සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ඇත.

Related posts

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Editor O

“Gotabaya’s pledge on Easter attacks commission, a mere pledge” – Cardinal

Mohamed Dilsad

456 கிலோ கிராம் பீடி சுற்றும் இலைகள் கடற்படையினரால் மீட்பு…

Mohamed Dilsad

Leave a Comment