Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් කිහිපයක වායු ගුණත්වය පහළ ට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇත.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

Related posts

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

Editor O

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Acceptance of nominations for 93 Local Government bodies to conclude today

Mohamed Dilsad

Leave a Comment