Trending Newsඑසැන පුවත්දේශීය

අනුරට විතරක් නෙමෙයි ටිල්වින්ටත් හිරේ යන්න වෙනවා.​​.!

පැලවතුකරණය ගැන තව දුරටත්: වන්ද්‍රිකා එක්ක ඡන්දය ඉල්ලලා දිනපු 41 තියා ගන්නත් බැරිවුණ උන්ට​ 159ය කොහොමටවත් තියා ගන්න බැහැ.

මන්ත්‍රීල හැම දේම වමරනවා​. මන්ත්‍රී කෙනෙකුට රජයේ සල්ලිවලින් ස්ටාෆ් එක විදියට​ පස් දෙනෙකු දෙනවා. මන්ත්‍රී කෙනෙකුට තමන්ට කැමති දෙන්නෙක් ගන්න කියලා ඉතුරු තුන්දෙනා ජේවීපී එකේ උන්ව​ දාල​. උන් කරන්නෙ මොන වැඩද කියලවත් මන්ත්‍රී දන්නෙ නැහැ. අනුරට විතරක් නෙමෙයි ටිල්ලින් හිරේ යන්න වෙනවා .​​.

මේ ළඟදි නඩු තීන්දුවක් දුන්න නේද රජයේ මුදලින් පුද්ගලයින්ව දේශපාලනයට යොදා ගැනීම ගැන​. ඒක තව දියුණු කරල නඩු තීන්දුවක් ලැබෙයි කවුරු හරි උසාවි ගියාම​! මම මේව කියලම දීල තියෙන්නෙ ගිය අවුරුද්දෙම වැඩේ වැරදියි කියල​! මතක් කළා ඒ ගැන.

Related posts

Bus fares increased from midnight tomorrow

Mohamed Dilsad

El Paso shooting: Suspect ‘confessed to targeting Mexicans’

Mohamed Dilsad

අදත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

Leave a Comment