Trending Newsඑසැන පුවත්දේශීය

නීතිය සැමට සමාන යැයි කීවත්; එය මාලිමාවට අදාළ නොවෙි..!- හිටපු ඇමති මහින්ද අමරවීර

නීතිය සැමට සමාන යැයි කීවා ද එය මාලිමාවට අදාළ නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගංජා හේනක් වැටලූ පොලිස් නිලධාරියාට මන්ත්‍රීගෙන් ගුටි කා රස්සාව ද අහිමි වී ඇතැයි ද අශෝක රන්වල අනතුරේ දඬුවම ද අවසානයේ පොලිසියට ලැබුණු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා ඉතිහාසයේ පළමු වතාවට පොලිසිය තුළ විශාල බෙදීමක් මතුව ඇතැයි ද ආණ්ඩුවට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

Related posts

Sri Lanka Cricket offers cash for stripped ground staff

Mohamed Dilsad

Troops with Uyilankulum civilians stack 2800 sand bags and avoid tank bund breach

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව මිය යන්නන් ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි 13

Mohamed Dilsad

Leave a Comment