ප්‍රමුඛ පුවත 1

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පාසල් ලබන 02 වනදා දක්වා වැසේ

(උදයම්,කොළඹ)  – ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (29) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ,රත්නපුර, මාතර, කෑගල්ල, කළුතර,හම්බන්තොට දිස්ත්‍රික්ක ආපදාවට ලක්ව තිබේ.

Related posts

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් ලබන 06 විවෘත කෙරේ

Mohamed Dilsad

දෙනුවර මැණිකේ මංගල ගමනේ

Mohamed Dilsad

Leave a Comment