ප්‍රමුඛ පුවත 1

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පාසල් ලබන 02 වනදා දක්වා වැසේ

(උදයම්,කොළඹ)  – ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (29) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ,රත්නපුර, මාතර, කෑගල්ල, කළුතර,හම්බන්තොට දිස්ත්‍රික්ක ආපදාවට ලක්ව තිබේ.

Related posts

කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment