කොළඹ මහ නගර සභාවේ පරාජයට පත් අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31) පැවැත්වීමට නියමිත ය.
පසුගිය 18 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඡන්ද 3කින් අයවැය පරාජයට පත් වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57ක්ද, විපක්ෂව ඡන්ද 60ක්ද ලැබී තිබීණි.
