ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර නැමැත්තා සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා , ඇප මත මුදාහැර තිබේ.
ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින්, මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මතයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය මගිනි..
