පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පහරදුන්නේ යැයි කියමින්, රෝහල්ග තව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරීයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් පොලිස් නිලධාරීයාට එරෙහිව ඇතැයි සඳහන්.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
