Trending Newsඑසැන පුවත්දේශීය

පදවිය රෝහලේ උපකරණ තඹුත්තේගම ට ගලවාගෙන යනවා – චාමර සම්පත්

මේ වන විට පදවිය රෝහලේ වෛද්‍ය උපකරණ තඹුත්තේගම රෝහලට ගලවා ගෙන එමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

පදවිය යනු තඹුත්තේගමට කිලෝ මීටර් 150ක් පමණ දුරින් පිහිටි දුප්පත් ජනතාව ජීවත් වන දුෂ්කර ප්‍රදේශයක් බව ද ඔහු පෙන්වා දෙයි.

තඹුත්තේගම රෝහලට උපරකරණ අවශ්‍ය නම් ඒවා අලුතින් මිල දී ගනු මිස පදවිය රෝහලේ උපකරණ ගලවා ගෙන යෑම අනුමත කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් චාමර සම්පත් දසනායක මහතා අද (18) ඒබව කීවේය.

Related posts

ආණ්ඩුවට වාතෙට සහ පිතට ගැලපෙන බෙහෙත් දෙන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍රය ලෙස වර්ණ 5 කින් යුත් ටෝකන්

Mohamed Dilsad

ASP arrested for bribery further remanded

Mohamed Dilsad

Leave a Comment