Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නායයෑම් රතු නිවේදන

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි. .

නායයෑම් අනතුරු ඇඟවීම් අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා වලංගු වේ.

මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Related posts

ආපදාවෙන් මියගිය අයගේ මළසිරුර සම්බන්ධ නෛතික ක්‍රියාවලියේදී හදිසි මරණ පරීක්ෂකවරු අර්බුදයක

Editor O

வேட்பு மனு ஏற்கும் நடவடிக்கை இன்றுடன் நிறைவு

Mohamed Dilsad

අයහපත් කාලගුණයේ බලපෑම.මරණ සංඛ්‍යාව 169 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment