Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද(16) දින තවදුරටත් පහත වැටී ඇත.

.පසුගිය දින කිහිපය පුරා රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, අද දින නිකුත් වූ නවතම දර්ශකයන්ට අනුව එහි අගයන් පහත පරිදි සටහන් විය.

අවසන් වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාවේ පැවතියේ 2024 වසරේ මාර්තු මස මුල් සතියේදීය. ඉන් අනතුරුව රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වූ අතර, මාස කිහිපයක් තිස්සේ ඩොලරයේ අගය රුපියල් 300 සීමාවට ආසන්නව ස්ථාවරව පැවතුණි.

වසර අවසානයත් සමඟ ආනයන වියදම් ඉහළ යාම සහ වෙළඳපොළේ පවතින ඉල්ලුම මත රුපියල නැවතත් මෙලෙස අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇත.

Related posts

முன்னாள் பிரதிப் பொலிஸ் மா அதிபர் நாலக டி சில்வா மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

வர்த்தக நிலையம் ஒன்றில் ஏற்பட்ட வெடிப்பு சம்பவத்தில் 11 வர்த்தக நிலையங்களுக்கு பாதிப்பு…

Mohamed Dilsad

Leave a Comment