Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය අශෝක රංවල බීමත්ව රිය අනතුරක් කළ බවට චෝදනා තිබීයදී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට

වර්තමාන ආණ්ඩුව රාජ්‍ය පාලනයට පෙර කියා සිටියේ දේශපාලනය නොතකා නීතිය ක්‍රියාත්මක කරන බව යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කරයි. .

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය.

ආචාර්යය අශෝක රන්වලගේ රිය අනතුර අවස්ථාවේ ඔහු බීමතින් සිටියේ චෝදනා එල්ල වන ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

නමුත් ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ නොකරන ලෙසට පොලිසියට බලපෑම් කර ඇති බවට තොරතුරු ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අවසානයේ පරීක්‍ෂණ කරන්නට වෙන්නේ අරක්කු වල වෙරි සිදුනු පසු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මින් ඉදිරියේදී මත්පැන් පරික්ෂාව සිදු කිරීමේදී , රන්වල නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතාව ඉල්ලීම් කරනු ඇති බවත්, . බැලුම් පිම්ඹීම දවස් දෙකකට පසු එන්න කියා පොලිස් නිලධාරීන්ට පවසනු ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

சினேகனுடன் இணையும் ஓவியா….

Mohamed Dilsad

Sri Lanka to strengthen Tourist Police in 2018

Mohamed Dilsad

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

Leave a Comment