Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, දඹුල්ල සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ‍ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න දෙවනවරටත් අයවැය ලේඛනය අද (11) ඉදිරිපත් කළේය.

අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 14ක් හිමි ලැබී ඇත. .ඒ අනුව වැඩි ඡන්ද එකකින් මාලිමාව පරාජය විය.

විපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු, අය වැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.

Related posts

சமூக பரப்புக்குள் ஊடுருவும் வெறுமை வியூகங்கள்

Mohamed Dilsad

බන්ධනාගාරයට පාර්සල් විසි කළ ප්‍රධාන සැකකරු අල්ලයි

Mohamed Dilsad

Sri Lanka vs England: Jos Buttler ready to bat at 3 in second Test

Mohamed Dilsad

Leave a Comment