Trending Newsඑසැන පුවත්දේශීය

අතරමග නතර කළ උසස් පෙළ විභාගයේ ඉදිරි කාලසටහන නිකුත් කරයි….

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  සංශෝධිත විභාග කාලසටහන පහතින්.

Related posts

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබා ගනී

Mohamed Dilsad

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

Editor O

Leave a Comment