Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම උප්පුක්කුලම් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදයි

මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් උප්පුක්කුලම්, කොන්දයිපිටිය, ජෙන්නත් නගර් ප්‍රදේශයේ ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත සහනාධාර බෙදාදීම, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු කෙරිණ.

එම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්නාරම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හුසේන්, නගර සභා මන්ත්‍රී ඉම්ෂාඩ්, මුසලි ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීසා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related posts

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

BNS Dhaleshwari arrives at port of Colombo

Mohamed Dilsad

Rains in several areas of Sri Lanka

Mohamed Dilsad

Leave a Comment