Trending Newsඑසැන පුවත්දේශීය

නල්ලතන්නිය මරේ වතුයායේ නායයෑමේ අවධානමක්..?; පවුල් 73ක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට

නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් නායයෑමේ තර්ජනයක් මතුවෙතැයි ඇතිවු සැකයක් මත එම වතුයායේ නිවාස 50ක පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත් කර සුරක්ෂිත මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත

නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේ, නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් නායයෑමේ තර්ජනයකට ලක් වෙතැයි ඇතිවු සැකයක් මත එහි පදිංචිකරුවන්ගේ මතු ආරක්ෂාව සඳහා එම ප්‍රදේශයේ නිවාස 50 පදිංචිව සිටි පවුල් 73ක සමාජිකයන් 311 දෙනකු එම ස්ථානවලින් ඉවත් ඉවත් කර නල්ලතන්නිය ද්‍රවිඩ විදුහලේ ස්ථාපිත කර ඇති සුරක්ෂා මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි.

එම පිරිසට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සපයාදීමට කටයුතු යොදා ඇතැයිද සඳහන්.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

Cigarette prices increased

Mohamed Dilsad

எதற்காக 99 ; நூறாக மாறுமா?

Mohamed Dilsad

இலங்கை, நியூசிலாந்து அணிகளுக்கிடையிலான ஒருநாள் போட்டித் தொடர் நாளை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment