Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම මහා දේවාලයට බස්නායක නිළමේවරයෙක් පත් වෙයි.

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ.

අද (09) පැවති ඡන්ද විමසීමේ දී ඔහු එම ධූරය සඳහා තේරීපත්වූ බව සඳහන්ය.

තිළිණ මධුශංක මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.

Related posts

Ammunition, military equipment discovered at residence of ‘Makandure Madush’s associate

Mohamed Dilsad

குருணாகல் மாவட்ட இளைஞர் காங்கிரஸ் அமைப்பாளர் மக்கள் காங்கிரசில் இனைவு

Mohamed Dilsad

அரச சேவையின் சம்பள முரண்பாட்டை தீர்ப்பது சம்பந்தமான அறிக்கை ஜனாதிபதியிடம் கையளிப்பு

Mohamed Dilsad

Leave a Comment