Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

හදිසි අවස්ථාවල්දී පීඩාවට පත් පුද්ගලයින් සඳහා ආහාර සහ පෝෂණ අවස්ථා සපුරා ලීම සඳහා මාර්ගෝප දේස ඇතුලත් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇත..

එහි දැක් වෙන්නේ හදිසි ආපදා අවස්ථාවල දී ආරක්ෂිත ආහාර,පිරිසිදු ජලය සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක සේවා අඛණ්ඩව ලබාගත හැකි බව සහතික කිරීම ඉතා වැදගත් බවයි.

ඒ අනුව ආහාර ලබාදීමට මූලික ක්‍රම දෙකකින් කළ හැකි බව එම චක්‍ර ලේඛයේ සඳහන්. .

එම චක්‍රලේඛය පහතින්

Related posts

ஆனமடுவில் எரிக்கப்பட்ட ஹோட்டல் புனரமைப்பு

Mohamed Dilsad

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් සඳහා නමක් මැතිවරණ කොමිෂමට යවයි.

Editor O

Supreme Court issues Interim Order against implementing death penalty

Mohamed Dilsad

Leave a Comment