Trending Newsඑසැන පුවත්දේශීය

බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්

බූස්ස බන්ධනාගාර තුළ, රැඳවුන් පිරිසක් සහ නිලධාරීන් අතර අද (07) සවස ගැටුමක් ඇතිව තිබේ. ඉන් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇත.

රැඳවුවන් පිරිසක් සිර මැදිරි මාරු කිරීමට යෑමේදී ඊට විරෝධය පාමින් මෙම ගැටුම ඇතිවී තිබේ.. මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Update – ஜனாதிபதி பங்களாதேஸ் புறப்பட்டார்!

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මාරාන්තික උපවාසයේ යෙදුන 06 වෙනියාත් රෝහල්ගත කරයි

Editor O

Leave a Comment