Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් මියගිය ගණන 627 දක්වා ඉහළට

ආපදාවෙන් මියගිය පිරිස 627 දක්වා ඉහළ ගොස් ඇත..ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් 190 දෙනකු තවමත් අතුරුදන්ව සිටින බවයි.

මේ අතර ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පවුල් 611,530 අයත් පුද්ගලයින් 2,179,138 ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.

එම මධ්‍යස්‍ථානයේ දත්තවලට අනුව සම්පූර්ණයෙන් විනාශවී ඇති නිවාස සංඛ්‍යාව 4,517 ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස 76,066 ක් ලෙස ගණන් බලා තිබේ. .

දිවයින පුරා පිහිටි සුරක්ෂිතතා මධ්‍යස්ථාන 956 ක මේ වන විට පවුල් 27,663 කට අයත් පුද්ගලයින් 89,857 ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

Related posts

Army Chief says won’t hesitate to take disciplinary action against wrongdoers

Mohamed Dilsad

Spill Gates of Parakrama Samudra opened

Mohamed Dilsad

Wholesale sugar price to be reduced by Rs.3 from today

Mohamed Dilsad

Leave a Comment