Trending Newsඑසැන පුවත්දේශීය

අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

අයවැය 2026 තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විරුද්ධව එක් ඡන්දයක් හිමිවුණි. දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

නොවැම්බර් මස 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ කෙරිණ.

Related posts

குவைத் நாட்டில் நடந்த பஸ் விபத்தில் 7 இந்தியர்கள் உள்பட 15 பேர் பலி

Mohamed Dilsad

අද විදුලිය කැපෙන හැටි මෙන්න

Mohamed Dilsad

සජබ මන්ත්‍රීගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව, මාලිමාවට බලය හිමි බලංගොඩ නගර සභා රැස්වීම කල් තබයි

Editor O

Leave a Comment