Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා,  කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (05) දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් මහතා නම් කිරීමට එම පක්ෂය කටයුතු කළේය.

Related posts

இலங்கை போக்குவரத்து சபையின் சொகுசு பஸ்கள் இன்று முதல் சேவையில்

Mohamed Dilsad

UNP Politburo Committee to convene today

Mohamed Dilsad

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment