Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි

අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබිණ. .

ඒ අනුව අදාළ කණ්ඩායම් ඊයේ (2) බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පැමිණ මියගිය පිරිස් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරිමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළගොස් ඇත.

ඉන්දුනීසියාවට අමතරව අග්නිදිග ආසියාවම මාස ගණනාවක් තිස්සේ පැවති අයහපත් කාලගුණයෙන් මාරාන්තික ලෙස බැට කමින් සිටී.

මේ වනවිට සිදුව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම කාලපය තුළ පමණක් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.

Related posts

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

பண்டிகைக்காலம் – விசேட பொலிஸ் பாதுகாப்பு

Mohamed Dilsad

Leave a Comment