දේශීය

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

(UTV | කෝවිඩ් -19) – අද (17) දිනයේ තවත් PCR පරීක්ෂණ 530 ක් පමණ සිදුකල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අද තහවුරු කරගත් ආසාධිතයන් 3 දෙනා එහිදී අනාවරණය වූ බවයි.

ඊයේ (16) දිනයේ PCR පරීක්ෂණ 508 ක් සිදුකර ඇති බවත් එහිදී කිසිවෙකුත් ආසාධිතයන් ලෙස හඳුනාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ලංවීම සේවකයෝ 2200ක් ඉල්ලා අස්වීමට සූදානම්

Editor O

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

Leave a Comment