Trending Newsඑසැන පුවත්දේශීය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඊසානදිග මෝසම් තත්වය ඉදිරි දින කිහිපයේදී රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් 04 වනදා සිට දිවයිනේ පළාත් පහක වැඩි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්

Related posts

முத்திரை கண்காட்சி எதிர்வரும் 25 ஆம் திகதி முதல்

Mohamed Dilsad

බන්ධනාගාර ඇමතිව වහා ඉවත් කරන්නැයි විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

பஸ் கவிழ்ந்து விபத்து – 18 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment