Trending Newsඑසැන පුවත්දේශීය

සූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්

වහළ මත සවි කර ඇති සූර්ය පැනල අද පස්වරු 3 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරයි.

විදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බැවින් එලෙස ඉල්ලීම් කර තිබේ.

Related posts

நிலநடுக்கம் – 5.2 ரிக்டரில் பதிவு

Mohamed Dilsad

බුද්ධියෙන් පරිණත නැති, මාලිමාවේ අය කරන්නේ ”ඩීල් දේශපාලනයක්” එය ඔවුන්ගේ අවසානය වේවි…. – නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment